May 20, 2024

සෝභිත හිමිට මහින්දගෙන් අවසන් ගෞරව (PHOTOS)

November 11, 2015

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) සවස ඒ හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ඊයේ නාග විහාරයට පැමිණ සෝභිත හිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වූවේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 November 2015 09:11

Related items