May 07, 2024

මහින්ද අද පාර්ලිමේන්තුවට - ජිනීවා විවාදය ඇමතීමට සූදානම්

මානව හිමිකම් පිළිබඳ ජිනීවා යෝජනාව ගැන පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අද(23) පැවැත්වේ.

අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ කරන අතර එම විවාදයට හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගීවීමට නියමිතය.

මෙම යෝජනාව මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කල යුතු බවට හිටපු ජනාධිපතිවරයා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 October 2015 14:53

Related items