May 18, 2024

රණවිරු සැමියාට උණුවතුර ගැසූ බිරිඳක්

ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළකුට උණු වතුර ගැසුවේ යැයි ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසේ සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Rate this item
(0 votes)