May 04, 2024

මව සමඟ එක් වී බිරිඳ ඝාතනය කරලා

2009 වසරේ මාතලේ රත්තොට ප‍්‍රදේශයේ දී  තිස් හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මවකට සහ පුතෙකුට මහනුවර මහාධිකරණය විසින් ඊයේ (16) මරණ දඩුවම නියම කරන ලදී.
 
මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාට සහ නැන්දණියට මෙලෙස මරණ දඬුවම නියම වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2015 09:49