May 03, 2024

ජෝශප් මයිකල්ගේ පුත්‍රයා රිමාන්ඩ්

September 09, 2015

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ පුත්‍රයකු වන ඇන්තනි පෙරේරා මහතා ලබන 17 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. 

ඇන්තනි පෙරේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් මිලියන නවයක අගරු චෙක්‌පතක්‌ නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අතර ඔහු කොළඹ මහේස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Rate this item
(2 votes)