May 01, 2024

'මම අද මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙනවා' - මායාදුන්නේ

September 03, 2015

අද (03) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු තම මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී, හිටපු විගණකාධිපති සරත්චන්ද්‍රසිරි මායාදුන්නේ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා කථානායකවරයාගේ අවසරය ඉල්ලා ඇතැයි ද ඒ මහතා පවසා ඇති අතර මායාදුන්නේ මහතා පසුගිය මහමැතිවරණයෙන් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ  මහජන නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයෙක් ය.

Rate this item
(1 Vote)

Related items