May 02, 2024

සම්බාහනයයි කියා ගණිකාවන් සැපයූ ජාවාරමක් හෙළි වේ

September 03, 2015

සම්බාහන මධ්‍යස්ථානයක් යැයි පවසමින් තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ දින (02) තලංගම පොලීසිය විසින් වටලා තිබේ.

එහි දී තරුණියන් තිදෙනෙකු සහ ගණිකා නිවාසයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අද දින ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපක් කිරීමට නියමිතව ඇත.

Rate this item
(11 votes)