May 04, 2024

ටිපර් රථය තරුණයෙක් යට කරයි - මළ සිරුර සමග පිරිසක් විරෝධතාවක (PHOTOS)

මඩකලපුව බමුණතිව් ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අද (22) සිදු වූ අනතුරුකින් යතුපැදිකරු මරණයට පත් ව තිබේ.

යතුරු පැදියේ පැමිණ ඇත්තේ 28 හැවිරිදි තරුණයෙකි. 

ටිපර් රථයේ රියැදුරු වැරදිකරු බවත් ඔහු අත්අංගුවට ගන්නා ලෙසත් සඳහන් කරමින් මරණයට පත් තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක් ව විරෝධතාවයක නිරත විය.

 

මඩකලපුව - ජවුෆර්ඛාන් 

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 August 2015 14:57