May 07, 2024

හිස්බුල්ලාගේ පිරිසක් ගැබිණි මවකට පහර දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සඳහා නම් කර සිටින එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ආධාරකරුවන් පිරිසක් ඊයේ (21) රාත්‍රී මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී සිදු කළ පහරදීමකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව කැෆේ සංවිධානය පවසයි.

තුවාල ලැබූ පිරිස අතර ගැබිණි කාන්තාවක් ද සිටින බවයි එම සංවිධානය පවසන්නේ.

සබැඳි පුවත්

ගැබිණියක් ඇතුළු 4කට පහරදුන් සිද්ධියේ ඡායාරූප මෙන්න
Rate this item
(3 votes)
Last modified on Saturday, 22 August 2015 15:56