May 02, 2024

Google Translate වලට සිංහල ඇවිත්

December 12, 2014

Google Translator යනු අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්නා සේවාවකි.

 

මේ වන විට Google Translate වලට සිංහල ඇතුලත් කරීමට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කර තිබේ.

ඔබටත් එම සේවාව දැන් අත්වීදීමට හැකිය. Google Translate ලින්කුව පහතින් 

https://translate.google.com/#auto/si/Welcome

Rate this item
(0 votes)
Last modified on Friday, 12 December 2014 10:24