May 02, 2024

MS Word වලිනුත් දැන් Skype 

November 27, 2014

වර්තමානයේ බොහෝ දෙනා කාර්යාලීය, පෞද්ගලික ලිපිගොනු වැඩකටයුතු සිදු කරන්නේ බොහෝ විට Microsoft Office මෘදුකාංගය මඟිනි. 

නමුත් මේ වන විට Office Online users වෙනුවෙන් ලිපිගොනු කටයුතුවලට අමතරව Online Chat කිරීමේ පහසුකමක්ද ඉදිරි සතිය තුලදී සලසාදීමට සැරසෙන බව වාර්තා වෙනවා. 

Microsoft PowerPoint සහ Microsoft Word වෙනුවෙන් මෙම පහසුකම සලසා දීමට නියමිත අතර මෙම Online Chat පහසුකම සිදුවන් Skype හරහාය. එමඟින් යම් MS Word හෝ Ms PowerPoint ලිපිගොනුවක් සමග එකවර වැඩකටයුතු කරන සියලු දෙනාට Chat කිරීමේ හැකියාවක් ඇත.

 

Rate this item
(0 votes)