April 27, 2024

පරපුරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සචින්

පරපුරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය මගින් ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් නම් කර තිබේ.

මේ සඳහා ක‍්‍රීඩාලෝලීන්ගේ අදහස් ලබා ගැනීම 1993 වසරේ සිට සිදුකෙරුණු අතර තෙන්ඩුල්කාර්, ශේන් වෝන් සහ ජාක් කාලිස් යන ක‍්‍රීඩකයන් අවසන් වටයට තේරීපත්වී තිබුණි.

 

Rate this item
(0 votes)