April 26, 2024

පාපන්දු තරගයක් කුරේ පාර්ක්හි දී

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රිමියලීග් තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරග කුරේ ක්‍රීඩා සමාජය සහ දර්ගා ටවුන් යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර තරගය අද කොළඹ කුරේ පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

ඒ ඛාණ්ඩයේ තරග මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජය සහ මෝරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර තරගය ද කොළඹ කැම්බල් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)