April 26, 2024

බසයට නැග සුබ පතයි

ජයග්‍රාහී ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම පිළි ගැනීම සඳහා විශාල ජනකායක් මග දෙපසට ඊයේ පස්වරුවේ සිට එක් වූහ.

එලෙස රොක් වී සිටි මිනිසුන් අතරින් තැඹිලි පැහැති කමිසයක් හැඳ සිටි පුද්ගලයෙක් ක්‍රීඩකයින් පැමිණි බසයට ගොඩවීමට උත්සාහ කර ඇත.

එය දුටු ක්‍රීඩකයින් දෙදෙනෙක් ඔහු ව එම බසයට නංවාගෙන ඔහු සමග කතා කර අතට අතට දී තිබේ.

Rate this item
(0 votes)