April 26, 2024

ඉන්දියන් ගුවන් හමුදා පාපැදි සවාරියේ ජය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවට 

ඉන්දියාවේ දිල්ලි ගුවන් හමුදා කදවුරේ පැවති v ඉන්දියන් ගුවන් හමුදා ක‍්‍රයිටේරියමි පාපැදි සවාරිය-2014 සඳහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම 2014 මාර්තු මස 28 වන දින දිවයිනෙන් පිටත්ව ගියහ.

කි‍්‍රඩකයන් සය දෙනෙකු ගෙන්  යුක්ත මෙම කණ්ඩායමට නායක ගුවන් භට ඩේන් නුගේරා නායක ගුවන් භට සමන්ත ලක්මාල් නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක නායක ගුවන් භට මධුසංක පෙරේරා ගුවන් භට වඡිර පුෂ්ප කුමාර සහ ගුවන් භට අශේන් තාරුක යන කි‍්‍රඩකයින් එක්විය.

කිලෝමිටර් 100 ක් දුර තරගයේ සමස්ථ ජයග‍්‍රහනය ශි‍්‍ර ලංකා ගුවන්  හමුව නියෝජනය කරමින් නායක ගුවන් භට දිනේෂ් ධනුෂ්ක දිනාගන්නා ලදි.

දෙවන ස්ථානය ඉන්දිය කි‍්‍රඩකයකු විසින් දිනාගත් අතර  තෙවන ස්ථානය ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නායක ගුවන් භට මධුසංක පෙරේරා විසින් දිනාගන්නා ලදි.

මෙම සංචාරය සඳහා කි‍්‍රඩකයින් සමග ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ලේඛමි ගෲප් කැප්ටන් කිත්සිරි ලිලාරත්න කළමනාකාරු බලපන්ති සැරයන් රුවන් කුමාර පුහුණුකරු ලෙස කෝප‍්‍රල් බාලචන්ද්‍ර හෙන්ඩි‍්‍ර යන අය සහභාගි වන ලදි     

Rate this item
(0 votes)