April 26, 2024

යුවරාජ් සිංගේ නිවසට ගල් ප‍්‍රහාරයක්

ඉන්දියාව පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය ශ‍්‍රී ලංකාව හිමිකරගැනීමෙන් පසු කුපිත වූ ඉන්දීය ක‍්‍රිකට්ලෝලීන් ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රීඩක යුවරාජ් සිංගේ නිවසට ගල් ප‍්‍රහාර එල්ල කර තිබේ.

නිවස වටා රොක්වී කළහකාරී ලෙස හැසිරුණු කි‍්‍රකට් ලෝලීන් පාලනය කිරීමට පොලිසිය කඩිනමින් කටයුතු කළත් එය ඉතා අසීරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

 

 

Rate this item
(0 votes)