April 27, 2024

අළුත් අවුරුද්දට රණවිරුවන්ගෙන් පාපැදි සවාරියක්

සිහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තේන් යාපයේ යුදහමුදා බලසේනා මූලස්ථානය සංවිධානය කළ පාපැදි සවාරිය පසුගිය දා පැවැත්විණ.

රණවිරුවන් 700 ක ගේ සහභාගීත්වයෙන් පැවති පාපැදි සවාරිය යාපයේ ස්ථාන 04 කින් ආරම්භ වී දොරෙයි අප්පා ක්‍රීඩාංගණයෙන් අවසන් විය.

යාපයේ බලසේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා මෙම අවස්ථාවට සහභාගී වී සිටියේ ය.

 

Rate this item
(0 votes)