April 27, 2024

යුද හමුදාවේ විවෘත ක්‍රිකට් තරගාවලියක් 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව මගින් ප්‍රථම වරට සංවිධාන කළ සය සාමාජික විවෘත ක්‍රිකට් තරගාවලිය දියතලාව පෝලෝ ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තු කණ්ඩායම පරාජය කළ හලාවත මෙරියන් කණ්ඩායම දිනා ගනු ලැබී ය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද හමුදා ක්‍රිකට් කමිටු සභාපති මේජර් යූඒබී මැදවෙල මහතා සහභාගී විය.

ප්‍රේමලාල් රත්නායක

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 April 2014 14:42