April 27, 2024

කිංග්ස් XI පන්ජාබ්ට කඩුලූ 5 ක ජයක්- තරඟයේ වීරයා තිසර පෙරේරා

September 19, 2014
ඊයේ පැවති ශූරයන්ගේ විස්සයි 20 ලීග් තරගාවලියේදි කිංග්ස් XI පන්ජාබ්ට කඩුලූ 5 ක ජයක් හිම් කර ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩක තිසර පෙරේරා  තරඟයේ වීරයා වීය. 
 
තිසර පෙරේරා -35 (නොදැවී) (පන්දු 20 කදී තිසර පෙරේරාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ) ලෙස ලකුණු ලබාගත් අතර ඹහු පන්දු වාර 3දී ලකුණු 17 ලබා කඩුලූ 2 ක් දවා ගත්තේය. 
 
 
 
Rate this item
(0 votes)