May 02, 2024

සිංහයන්ට තීරණාත්මක දවසක්

පන්දු වාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙපිලට ම ඉතා තීරණාත්මත තරගයක්වන එම තරගය ජයග්‍රාහී කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වේ.

Rate this item
(0 votes)