April 26, 2024

අවිශ්ක ප්‍රනාන්දුගෙනුත් ශතකයක්

February 26, 2020

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සුරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී සිය එක්දින දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.ඉනිම 17ක් තළ ඔහු වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි.

ඔහු කුසල් මෙන්ඩිස් හා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 213ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් සිටින්නේය.

Rate this item
(0 votes)