April 27, 2024

ICC කාන්තා T20 ලෝක කුසලානයට සියල්ල සුදානම්

February 18, 2020

පෙබරවාරි 21 ICC T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ දී ඇරඹීමට නියමිතයි. මෙවර ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 10ක් තරග වදී.

ඊයේ (17) ඕස්ට්‍රේලියාවේ පැවැති මාධ්‍ය හමුවකට කණ්ඩායම් 10 නායිකාවන් එක්ව සි⁣ටි අතර එහිදි කුසලානයද නිරාවරණය කරනු ලැබුණි.

මෙම ලෝක කුසලාන තරඟවාලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ චමරි අතපත්තු විසිනි.

Rate this item
(0 votes)