April 27, 2024

අයර්ලන්ත - සිම්බාබ්වේ අතර 20යි20 පළමු තරගය අද

අයර්ලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර 20/20 තරගාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතයි.

තරගය අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය තරග 03කින් සමන්විතයි.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

Rate this item
(0 votes)