April 27, 2024

කොදෙව්වන්ට 339ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය චෙස්ටර් ලී ස්ට්‍රීට් හි මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර  පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 338 ලබා ගත්තේය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් ලබා ගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 104ක්

Rate this item
(0 votes)