April 26, 2024

රයිපල් වෙඩි තැබීමේ තරගය දියතලාවේ දී 

ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය වාර්ශික ව සංවිධාන කරන අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිපල් වෙඩි තැබීමේ තරගාවලියේ දියතලාව ප්‍රගුණ හා සැඟවුණ වෙඩිකක්කරු පුහුණු පාසලේ දී පැවැත් විය.

විවෘත අංශයේ ශූරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායම දිනා ගනු ලැබී ය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ආර්එම්ඩී රත්නායක මහතා සහභාගී විය.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 March 2014 11:25