April 27, 2024

සාම කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඇරඹේ

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය අතර 06 වැනි වරටත් සංවිධානය කරන සාම කුසලාන වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය 28 වැනිදා ආරම්භවේ.

මෙය 28- 29 යන දෙදින බදුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැත්වේ.

පාසල් සිසුන් අතර ජාතික සමගිය ඇති කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

 

Rate this item
(0 votes)