April 26, 2024

වරාය අධිකාරි ක්‍රිකට් සමාජයට නව සභාපතිවරයෙක් 

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා තේරී පත් ව ඇත.

එහි ලේකම් ධූරයට නලීන් අපෝන්සු මහතා තේරී පත් ව ඇති අතර ඔවුන් ඇතුළු සෙසු නිලධාරීන් වසර 02 ක් සිය තනතුරුවල රාජකාරී කිරීමට නියමිතයි.

Rate this item
(1 Vote)