April 26, 2024

ශ්‍රී ලංකා – කොදෙව් තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ කාලසටහන නිකුත් කෙරෙයි

February 06, 2018

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කැරිබියන් දුපත්හිදි එළඹෙන ජුනි මාසයේදි පැවැත්වීමට නියමීත ටෙස්ට් ක්‍රීකට් තරගාවලියට අදාළ කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කර ඇත.

ඒ අනූව මැයි 30 වැනිදා සිට ජුනි 1 වැනිදා දක්වා ශ‍්‍රී ලංකා කණ්ඩායම තුන්දින තරගයට සහභාගී වන අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය ඇරඹෙන්නේ ජුනි මස 06වැනිදායි.

එහි පළමු තරගය ක්වීන්ස් පාර්ක් ඔ්වර්ල් ක‍්‍රීඩා පිටියේදී ජුනි මස 6වැනිදා සිට ජුනි මස 10වැනිදා තෙක් පැවැත්වෙන අතර දෙවැනි තරගය ජුනි මස 14සිට 18 දක්වා ඩැරන් සාමි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තෙවැනි හා අවසන් තරගය කින්ග්ස්ටන් ඔ්වල් ක‍්‍රීඩංගනයේදී ජුනි මස 23වැනිදා සිට 27වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

තරග කාලසටහන පහතින්..

Rate this item
(1 Vote)