April 27, 2024

ශ‍්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දකුණු අප‍්‍රිකාණු කණ්ඩායමට නම් කරයි..

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් පසුගියදා නිකුත් කළ අතර එහි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට හිමිව තිබුනේ 10 වැනි ස්තානයයි.

කෙසේ වෙතත් එම පුවත වාර්තා කළ බී.බී.සී පුවත් සේවය ශ‍්‍රී ලංකා ටෙස්ට් කන්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ගේ රට අතපසුවිමකින් දකුණු අප‍්‍රිකාව ලෙස නම් කර තිබිණි

නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වල දිනේෂ් චන්දිමාල් 10 වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ රට ඉදිරියෙන් දකුණු අප්‍රිකාව ලෙස නම්කර තිබේ.

එම ප්‍රවෘත්තිය ඔවුන් 04දා යාවත් කාලීන කර තිබුණි.

 

Rate this item
(0 votes)