April 26, 2024

එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් තිසර ඉවතට ..

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය නායකත්වය නම් කිරිම ලබන 09 වැනිදා සිදු කෙරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්වේ‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමීන් සදහන් කර තිබේ.

එ අනුව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හෝ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට හෝ එම නායකත්වය හිමවනු ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එම නිවේදනය පහතින්..

Rate this item
(1 Vote)