April 26, 2024

කාසියේ වාසිය ඉන්දියාවට

December 02, 2017

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය මේ වන විට ඉන්දියාව් දිල්ලිහීදි පැවැත්වෙයි

එහි කාසිය වාසිය දිනූ ඉන්දීය නායක විරාත් කෝලි පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඉන්දියානු කණ්ඩායමේ වෙනස්කම් 02ක් සිදුකර ඇති අතර උමේෂ් යාදව් හා ලොකේෂ් රාහුල් වෙනුවට වේගපන්දුයවන ක‍්‍රිඩක මෙහොමඩ් සාමි හා ශිකර් ධවාන් කණ්ඩායම කැදවා ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර ඇති අතර ළහිරු තිරිමාන්න , දසුන් ශානක හා රංගන හේරත් වෙනුවට ලක්ෂාන් සදකැන් රොෂේන් සිල්වා හා ධනංජය ද සිල්වා කණ්ඩායම කැදවා ඇත

Sri Lanka (Playing XI): Sadeera Samarawickrama, Dimuth Karunaratne, Dhananjaya de Silva, Angelo Mathews, Dinesh Chandimal(c), Niroshan Dickwella(w), Roshen Silva, Dilruwan Perera, Suranga Lakmal, Lakshan Sandakan, Lahiru Gamage

India (Playing XI): Shikhar Dhawan, Murali Vijay, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Rohit Sharma, Ravichandran Ashwin, Wriddhiman Saha(w), Ravindra Jadeja, Mohammed Shami, Ishant Sharma

Rate this item
(0 votes)