April 26, 2024

ඉන්දු - ශ‍්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට 16දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කරයි

ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් තරඟාවලියේ ටෙස්ට් තරඟ තුනෙන් පළමු ටෙස්ට් තරඟ දෙක සඳහා වන 16 දෙනෙකුගෙන් යුතු ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කර ඇත.සංචිතය සඳහා මුරලි විජේ සහ ඉෂාන්ට් ශර්මා නැවත කැඳවා ඇත.

පසුගිය ශ්‍රී ලංකා ඉන්දීය තරඟාවලියේ ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කල මුන්කාඩ් ට තම ස්ථානය අහිමි වී තිබෙන අතර මුරලි විජේ ආරම්භක පිතිකරුවා ලෙසින් නැවත කැඳවීම් ලබා ඇත.

දඟ පන්දු යවන ක්‍රීඩකයන් තිදෙනෙකු නම් කර ඇති අතර ශ්‍රී ලංකා ඉන්දීය අවසන් ටෙස්ට් තරඟය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම් කල අක්ෂාර් පටෙල්ට තම ස්ථානය අහිමි වී ඇත.

අද නම් කල 16 දෙනෙකුගෙන් යුතු ඉන්දීය සංචිතය මෙසේය.

Murali Vijay, KL Rahul, Shikhar Dhawan, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Hardik Pandya, Rohit Sharma, Wriddhiman Saha (wk), R Ashwin, Ravindra Jadeja, Kuldeep Yadav, Mohammed Shami, Umesh Yadav, Bhuvneshwar Kumar, Ishant Sharma

Rate this item
(0 votes)