April 26, 2024

වසර 08කට පසුව පළමු පියවර තිසරගෙන්

September 12, 2017

ලෝක කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර පැවත්වීමට නියමිත පන්දුවාර  විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වීමට නියමිතයි

ශ‍්‍රි ලංකාවේ තුන්ඉරියව් ක‍්‍රිඩක තිසර පෙරේරා ද  ලෝක කණ්ාඩායම නියෝජනය කරන අතර වසර 08කට සපු පාකිස්ථානයට ගිය ප‍්‍රථම ශ‍්‍රී ලංකිකයා ද වෙයි

2009 වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායම එල්ල වු ලාහෝර් ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කිසිදු ටෙස්ට් වරම් දින ක‍්‍රිකට් කණ්ඩායමක පාකිස්ථානයේ සංචාරක කර නොමැත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 September 2017 08:30