April 27, 2024

මංගල තරගාවලියේදීම වැඩ පෙන්වු පාන්ඩ්‍යා  ටෙස්ට් ඉතිහාසය අලුත් කරයි

ටෙස්ට් තරගයකදී පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ඉන්දීය ක‍්‍රීඩකයා ලෙසින් හාර්ඩික් පාන්ඩ්‍යා වාර්තා පොත් අතරට එක් වුවා.

ඒ  ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වු තෙවන ටෙස්ට් තරගයේදී මාලින්ද පුෂ්පකුමාර යැවු පන්දුවාරයකට ලකුණු 26ක් ලබාගනිමින්.

එහිදී  සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ පාන්ඩ්‍ය පන්දු 96ක් තුළ ලකුණු 108ක් රැස් කිරීමට සමත් වුනා

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 August 2017 01:31