April 26, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල තුරුම්පුවක් අහිමි වන ලකුණු

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට තරගයේ පළමු දිනයේදී අබාධයකට ලක්වු වේගපන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එකම වේග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට ඇතුළත් වු නුවන් ප‍්‍රදීප්ගේ පාදයේ කලව පිටුපස මස්පිඬුව ඇදී තිබීම නිසා ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් පසුව අද (04) දිනයේ ලැබෙන වෛද්‍ය වාර්තාවට අනුව තීරණයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ මහතා පැවසුවා.

 Image result for nuwan pradeep

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 August 2017 08:27