April 26, 2024

ඇෆ්ගනිස්තානය පළමු ටෙස්ට් තරගාවලියට සූදානමින්

මේ වසරේදී ටෙස්ට් වරම් දිනාගත් ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට ඔවුන්ගේ පළමු අන්තර්ජාතික ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටිනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගින්. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය සදහන් කළ පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සමග මෙම තරගාවලිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පවත්වා තිබෙනවා .

Rate this item
(1 Vote)