April 26, 2024

ඉන්දු – ශ‍්‍රී ලංකා තරගය අතරතුර සිදුවු සිදුවීමක් අන්තරජාලය කළඹයි(VIDEO)

සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට අතරතුර ඉන්දීය දග පන්දුයවන ක‍්‍රීඩක රවින්ද‍්‍ර ජඩේජා ක‍්‍රීඩකයෙකුගේ පන්දුයැවීමේ ඉරියව්වක් නිරූපනය කරන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ පැතිර යනවා.

දනුෂ්ක ගුණතිලක පන්දුයවන අවස්ථාවේ ජඩේජා එය නිරූපනය කරන අතර රවී ශ‍්‍රාස්ත‍්‍රී, විරාත් කෝලි ද සිනහසෙන අයුරු දැක්වෙනවා

.

Rate this item
(0 votes)