May 08, 2024

අසාර්ථක වු දකුණු අප‍්‍රිකානු පිතිකරුවා තරගාවලියෙන් ඉවත් කරයි

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අවසන් තරග දෙකෙන්  දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජේ.පි.ඩුමිනි ඉවත් කර තිබේ.


පසුගිය තරගවල ඔහු දැක්වු දුර්වල ක්‍රීඩා විලාශයන් හේතුවෙන් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට සහභාගී වු ඩුමිනිට ඉනිම් දෙකේදීම  ලබාගත හැකි වුයේ ලකුණු 17ක් පමණයි.

මේ හේතුවෙන් දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද ජේ.පි.ඩුමින් ඉවත් කරනු ලැබීය.

Rate this item
(0 votes)