April 27, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වගකීම අලුත් පුහුණුකරුවෙකුට

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු ලෙස හිටපු ටෙස්‌ට්‌ නායක හෂාන් තිලකරත්නව පත්කර තිබේ. හෂාන් තිලකරත්න පසුගිය දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර ඔහු ජාතික කණ්‌ඩායමක පිතිකරණ පුහුණුකරු ලෙස පත්වු පළමු අවස්‌ථාවද මෙය වේ. මීට අමතරව ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියේදී පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබේ.

Image result for hashan tillakaratne

Rate this item
(0 votes)