April 26, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායම ආසියාවෙන්ම එක වෙයි

සිම්බාබ්වේ සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වූ පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොතට එක්ව තිබෙනවා.

එහිදී ලකුණු 388ක් ලුහු බඳිමින් පිති ප්‍රහාරයේ යෙදුන ශ්‍රී ලංකා ඉනිම මෙරට දී සිව්වන ඉනිම හඹා ගොස් ජයග්‍රහණය කරනු ලැබූ හොඳම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.

එමෙන්ම සිව්වන ඉනිම හඹා ගොස් ජයග්‍රහණය කරනු ලැබූ තරග අතර ලොව ඉහළතම පස්වැනි ඉනිම ලෙස මෙය හැඳින්වෙනවා.

ආසියාවේ මෙවැනි ලකුණු ගණනක් සිව්වන ඉනිමේදී හඹා ගොස් ලැබූ ඉහළතම ජයග්‍රහණය වන්නේ ද මෙයයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 July 2017 00:42