May 21, 2024

ඉන්දියාවේ වැඩ පෙන්වු ප‍්‍රහාරාත්මක පිතිකරුවා කොදෙව් කණ්ඩායමට යළි කැදවයි  

 ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගයට බටහිර ඉන්දීය ප‍්‍රහාරාත්මක පිතිකරු ක‍්‍රිස් ගේල් කණ්ඩායමට කැදවා ඇතැයි වාර්තා වෙයි.

ඒ ආරම්භක පිතිකරු ලෙන්ඩි සිමන්ස් වෙනුවටයි.

ඉන්දියාව සමග පැවැත්වෙන පළමු හා එකම විස්සයි විස්ස තරගය මෙම මස 09 වැනිදා සබීනා පාර්ක් ක‍්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි

West Indies T20 squad

Carlos Brathwaite (capt), Samuel Badree, Ronsford Beaton, Chris Gayle, Evin Lewis, Jason Mohammed, Sunil Narine, Kieron Pollard, Rovman Powell, Marlon Samuels, Jerome Taylor, Chadwick Walton (wk), Kesrick Williams

Rate this item
(0 votes)
Last modified on Thursday, 06 July 2017 07:24