May 21, 2024

කුම්බ්ලේට පැරදුණ හිටපු ඉන්දියානු ක‍්‍රිකට් නායකයා පුහුණුකරු ධූරයට ඉල්ලයි

ඉන්දියානු හිටපු ක්‍රිකට්‌ නායක සහ ක්‍රිකට්‌ අධ්‍යක්‍ෂවරයකුව සිටි රවී ශාස්‌ත්‍රී ඉන්දියානු ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ මීළඟ පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා ඉල්ලුම්පත් යොමුකර තිබේ.

'ඔව් මම මේ රස්‌සාව කරන්න කැමැතියි. මම අයදුම් කළා යෑයි ශාස්‌ත්‍රී ඉන්දියානු මාධ්‍ය හමුවේ පවසා තිබේ. අනිල් කුම්බ්ලේ සමග රවී ශාස්‌ත්‍රීද මීට පෙර ඉන්දියානු කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය සඳහා අයදුම්පත් යොමු කළද එහිදී ශාස්‌ත්‍රීව පරදා කුම්බ්ලේ අදාළ තනතුරට සුදුස්‌සා විය.

Rate this item
(1 Vote)