May 21, 2024

ලොව වේගවත්ම මිනිසාගෙන්, ලොව හොදම පාපන්දු ශූරයාට අභියෝගයක්

එළැඹෙන ගිම්හානයේදී තමන් විශ‍්‍රාම ගැනීමට පෙර ධාවන තරගයකට එන ලෙස ලොව අංක එකේ කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් පාපන්දු ශූරයකුවන ලයනල් මෙසීට අභියෝග කොට තිබේ

''මං අලුත් දේවල් අත්හදා බලන්න කැමතියි.දැනට මං දන්න විදියට ලෝකයේ ඉන්න හොදම පාපන්දු ශූරයා තමයි ලයනල් මෙසී.මං හිතන්නේ මෙසී එක්ක දුවන එක මට ගෞරවයක්''

කෙසේ වුවත් මෙතෙක් මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා එකිනෙකා මුණගැසී නැත.මේ සම්බන්ධයෙන් මෙසී තවමත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවද සදහන්ය

Rate this item
(0 votes)