May 21, 2024

ඔස්ටේ‍්‍රලියාව අසරණ කළ ප‍්‍රබල දග පන්දු යවන්නා අද තරගයට කැදවයි

වමත් දග පන්දු යවන අමිල අපෝන්සු ගාල්ලේ පැවැත්වෙන් සිම්බාබ්වේ තරගාවලිය් පළමු තරග දෙක සදහා ශ‍්‍රී ලංකා සංචිතයට නම් කර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව තරගාවලියට නම් කල ක‍්‍රීඩකයින් ගණන 14ක්.

අමිල අපොන්සු ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගත් අතර එම එම තරගාවලියේ  තරග 05දී කඩුලු 07ක් දවා ගැනීමට සමත්වුනේ 25.85ක පන්දුයැවීමේ සමාන්‍යක් ද රදවා ගනිමින්.

Rate this item
(0 votes)