May 21, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශය පසුකර යාමේ අවස්ථාවක්

සංචාරක සිම්බාබ්වේ ක‍්‍රිකට් කන්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව තරග 05ම ජයගතහොත් පමණක් දැනට සිටින අටවැනි ස්ථානායේ සිටි එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබී ඇත.

මේ වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 93ක් ලබා අටවැනි ස්ථානයේ පසුවන ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග පහම ජයගතහොත් එක් ශ්‍රේණිගත ලකුණක් හිමිවන අතර ඒ හේතුවෙන් දැනට ප‍්‍රසාද ලකුණු 94ක් ලබා හත්වැන් ස්ථානයේ පසුව බංගලාදේශ කන්ඩායම අභිබව යෑමට හැකිවෙයි

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 June 2017 23:18