April 27, 2024

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රීඩකයාට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි?

දඟ පන්දු යවන ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න බ්‍රහස්පතින්දා (ජුනි 22) පැවති පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් ඔහුට සිම්බාබ්වේ සංචාරය බොහෝ දුරට අහිමි වීමට ඉඩ ඇති බව වාර්තාවේ.

පසුගියදා පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ආබාධයට ලක්වූ අතර 2015 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස් දෙනෙකු ආබාධයට ලක් විය.

Rate this item
(0 votes)