April 26, 2024

ඉන්දියානුවෝ ගිනි තබති.. ක‍්‍රිඩකයින්ගේ නිවෙස්වලට හමුදා ආරක්‍ෂාව..

ඉන්දීය කණ්ඩායම අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය පරාජය වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ රංචි ප්‍රදේශයේ පිහිටි දෝණිගේ නිවස සඳහා ආරක්ෂාව සපයා තිබෙනවා.

ඉන්දියාවේ ජනතාව තම ක්‍රීඩකයන්ගේ ඡායාරූප ගිනි  තබා ඇති බවයි  වාර්තා වන්නේ.






Rate this item
(2 votes)