May 02, 2024

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ.
 
ඒ අනුව අරවින්ද ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය  ක්‍රිකට් ආයතනය වෙත බාරදී ඇති බව වාර්තාවේ.
 
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇත.
 
කෙසේ වෙතත් එම ඉල්ලා අස්වීම පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.
Rate this item
(0 votes)
Last modified on Friday, 05 May 2017 16:39