April 27, 2024

මාලිංග දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමග තරග ගිවිසුමකට එළැඔ තිබේ.

ඒ මේ වසර අගදී එරට පැවැත්වෙන T 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහායි.

මාලිංග වසර දෙකක කාලයක් සදහා අදාළ ගිවිසුමට කැමැත්ත පළකර ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසයි.

Rate this item
(0 votes)