April 26, 2024

අසංක ගුරුසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවටත් නම්කර ඇති බවට වාර්තාවෙයි.

කමිටුවේ සභාපති ලෙස සනත් ජයසූරිය කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කලුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මදුරුසිංහ ක්‍රියා කරයි.

Rate this item
(0 votes)